ආගමික කථා

ස්වර්‍ණතිලකා

මා කෙසේද චණ්ඩාල වන්නේ. එසේ චණ්ඩාල වන්නේ නම්,කියන ඔබ චණ්ඩාල නොවන්නේ කෙසේද?. මක් නිසාද ඔබ මගේ මෑණියන් වන හෙයිනි

වනවලා කියන හාමුදුරුවරු

අක්කි පුලුවන්නම් කියනවා බලන්න වනවලා කියන හාමුදුරුවරු කවුද කියලා

බ්‍රහ්ම දණ්ඩනය.

ආනන්ද මේ ඡන්නගේ උඩඟු බව නැති කිරීම සඳහා මගේ ඇවෑමෙන් පසුව බ්‍රහ්ම දණ්ඩය පැනවිය යුතුය

පවුල පන්සලට දීම.

පවුල පන්සලට දෙනවා කියන්නේ මොකක්ද? පුලුවන්නම් කියනවා බලන්න.” ලොකු දුව දෙවැනියාගෙන් විමසුවාය.

නා කපනා වැහි වැටෙන වෙලේ...

කෙල්ලේ, උඹ දැන් ළමිස්සියක්. ළමිස්සියක් ඔය වගේ ගාල ගඩා ගත්තු හරකා වගේ දුවන්නේ නැහැ.”

ජීවිතේ

නිවීගෙන ගිය පහන ආපහු එළිය දෙන්න පටන් ගත්තා.

දඹුලු විහාරයේ මංගල්‍යයන්.

විෂ්ණු දේවාලය හා රජමහ විහාරය කේන්ද්‍ර කරගෙන වාර්ෂික මංගල්‍යයන් කීපයක්ම පැවැත්වේ. සියවස් ගණනාවක් පැවතීගෙන ආ එම මංගල්‍යයන් එදා සේම නැතත් අදත් පැවැත්වේ.

නන්ද හිමියන්ගේ කතා වස්තුව

“නන්ද කුමාරයා දැන් සුදුසු වයසට එළඹී සිටිනවා. උගත යුතු බොහෝ කාරණා ඔහු හදාරා තිබෙනවා. රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙනුත් ඔහුට යම් අවබෝධයක් තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කොට රාජ්‍යයේ උරුමකරු ලෙස පත් කර ගනිමු.”

පිදුරංගල රජමහ විහාරය

. ‘පිදු+අරම්+ගල’ යන්නෙන් ‘පිදුරංගල’ වීයැයි කෙනෙක් පවසන අතර, ‘රන් පිදුගල’ පිදුරංගල වී යැයි තවත් කෙනෙක් කියනවා

බන්ධුල මල්ලිකා

බන්දුල මල්ලිකා සිය මන්දිරයට ගියේ රටක් රාජ්‍යයක් ලත් අයකු පරිද්දෙනි. ඇය තම ස්වාමියා නිවසට පැමිණෙන තුරු මේ සුභදායි පණිවිඩය පැවසීමට නොඉවසිල්ලෙන් බලා සිටියාය.

බෞද්ධ කතා පහක්.

සිතුවම් කළාක් වගේ පැවැති ඇහි බැම දැන් එල්ලා වැටෙනවා. ඉතා දිගු නිල් මැණික් වගේ තිබූ දෑස් දැන් එහෙම නොවේ. මනාව පිහිටි නාසය දැන් තම්බන ලද හම්පටියක් වගේ ඇකිලිලා.

සංකස්සපුර සේනාසනය, දඹුල්ල.

සංකස්ස පුර ප්‍රදේශයට සමාන භූමි පිහිටීමක් මධ්‍යම පළාතේ දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය ආශ්‍රිතව තිබෙනවා. එම ස්ථානය කුඩා කඳු වැටියක්. එහි ස්වභාවික පිහිටීම හරිම මනස්කාන්තයි.

කතක් නිරුවත් කළ හාමුදුරුවෝ

ස්වාමීනි තරුණ කාන්තාවකගේ මළ සිරුරකි. පාංශුකූල චීවරයක් සඳහාවත් එහි වස්ත්‍රය මුදා හැරීම නොකළ යුතුයැයි හැගේ

මාගන්දි බැමිණිය

මාගන්දි - ඒ තරුණ ළඳ- ආදරයෙන් බුදුරදුන්ගේ මුහුණ දෙස බැලුවා. ‘මගේ අනාගත සැමියා. මම කෙතරම් වාසනාවන්තද?’

අජාසත්ත

“ඒ නියෝගයට එකඟවන්න බිසවුනි. ඒ ඔබගේ පුත් අජාසත්තගේ නියෝගයක් නොව, රාජ්‍යයේ නායක අජාසත් රජතුමාගේ නියෝගයෙකි.”

දඹුලු විහාර තේවා පන්සල්. 2.

උයන්වත්ත රජ මහ විහාරය යනු රංගිරි දඹුලු රජ මහ විහාරයේ තේවා පන්සල් හතරින් එකකි. එයට භාරව ඇත්තේ ලෙන් විහාරයට අයත් ‘දෙව්රජ විහාරයේ’ තේවා කටයුතු කිරීමටය.

දඹුලු විහාර තේවා පන්සල්. 3.

දඹුලු ලෙන් විහාරයේ පශ්චිම විහාරයේ තේවා කටයුතු භාරව ඇත්තේ උයන්වත්ත පුරාණ විහාරස්ථානයටයි.

දඹුලු විහාර තේවා පන්සල් .4.

රංගිරිපාය විහාරස්ථානයට තේවා කටයුතු භාරව ඇත්තේ මහ අලුත් විහාරයේය. මහ අලුත් විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉදිකරන ලද්දෙකි.

පන්සිල් සුරකිමු

හැම දෙනාම පන්සිල් දැන ගන්න ඕන. ඒවයේ තේරුම දැන ගන්න ඕන. ඒව කැඩෙන හැටිත්, ඒව කැඩුවොත් ලැබෙන විපාකත් දැන ගන්න ඕන.

දඹුල්ල, ලෙන් විහාරය. 2.

දඹුලු ලෙන් විහාරය, විහාර ගෙවල් පහකින් සමන්විත වේ. 1. දෙව්රජ විහාරය, 2. මහරජ විහාරය, 3. මහ අලුත් විහාරය, 4. පශ්චිම විහාරය, 5. දෙවන අලුත් විහාරය, යනුවෙනි. මෙතැනදී විස්තර කරන්නේ මහරජ විහාරය පිළිබඳවය.

දඹුල්ල, ලෙන් විහාරය. 3.

දඹුලු ලෙන් විහාරය, විහාර ගෙවල් පහකින් සමන්විත වේ. 1. දෙව්රජ විහාරය, 2. මහරජ විහාරය, 3. මහ අලුත් විහාරය, 4. පශ්චිම විහාරය, 5. දෙවන අලුත් විහාරය, යනුවෙනි. මෙහි විස්තර කරන්නේමහ අලුත් විහාරය ගැනයි.)

දඹුල්ල ලෙන් විහාරය. 4.

දඹුලු ලෙන් විහාරය, විහාර ගෙවල් පහකින් සමන්විත වේ. 1. දෙව්රජ විහාරය, 2. මහරජ විහාරය, 3. මහ අලුත් විහාරය, 4. පශ්චිම විහාරය, 5. දෙවන අලුත් විහාරය, යනුවෙනි. මෙහි විස්තර වන්නේ පශ්චිම විහාරය ගැනයි.)

දඹුල්ල ලෙන් විහාරය. 5.

දඹුලු ලෙන් විහාරය, විහාර ගෙවල් පහකින් සමන්විත වේ. 1. දෙව්රජ විහාරය, 2. මහරජ විහාරය, 3. මහ අලුත් විහාරය, 4. පශ්චිම විහාරය, 5. දෙවන අලුත් විහාරය, යනුවෙනි. මෙතැනදී කතා කරන්නේ දෙවැනි අලුත් විහාරය ගැනයි.

දන්නව නම් හිත දුවන තරම්.

මේ ගෑණිට දෙකක් දෙන්නේ නැතුව හරි යන්නේ නැහැ.” කියල බිරිඳට ගහනවා. ඒත් අතේ තිබුනු වටාපතින් ගහල තියෙන්නේ ලොකු හාමුදුරුවන්ගේ ඔලුවට.

දඹුලු ලෙන් විහාරය 1

දඹුලු ලෙන් විහාරය, විහාර ගෙවල් පහකින් සමන්විත වේ. 1. දෙව්රජ විහාරය, 2. මහරජ විහාරය, 3. මහ අලුත් විහාරය, 4. පශ්චිම විහාරය, 5. දෙවන අලුත් විහාරය, යනුවෙනි. අද අපි දෙව්රජ විහාරය ගැන කියවමු.

මව්පිය වරුණ’ (කවි බණ.)

මෙම පොතෙන් මා බලාපොරොත්තු වූයේ කවි බණ කීමට හුරුව ලැබීමට අපේක්ෂා කරන කුඩා ස්වාමින් වහන්සේලාට තමන්ට තනිව එය කියවා හුරුවක් ලබා දීමටය.

කලු අප්පු මහණ වෙන්ට යයි.

උඹ මැරෙන්ට ඕන නැහැ. ගෙදර ගෑණු උන්දගෙනුත් අවසර අරන් වරෙන් පන්සලට. මං උඹට කරුණු කාරණා උගන්නලා මහණ කොරඤ්ඤං

උපුලාදේවි ගල්ලෙන් විහාරය කිඹිස්ස.

වසර 6000 කට පමණ එහායින් මධ්‍යතන ශිලා යුගයට අයත් බව පුරාවිද්‍යාඥයින් තහවුරු කරගෙන තිබේ. මේ ප්‍රදේශයෙහි කරන ලද කැණීම් වලදී සත්ව අවශේෂ 40520 ක් පමණ සොයාගෙන තිබේ.

සිදුහත් උපතයි. මායා විපතයි.

මහමායා බිසවගේ දෙන රාජාංගනයේ විශේෂ පීඨිකාවක තැන්පත්කර තිබුණි. මුරායුධ රැගත් සෙබලු සතර දෙනෙක් ඒ වටා බිමට පහත් කරගත් හිසින් යුතුව සිටියෝය.

වැරදුණු කුරුමාණම.

ඇය අර උපාසිකාවගේ ගෙදරට ගියා. ඇගේ දරුවාගේ බෙල්ල අනිත් පැත්තට කැරකුවා. ඔහු අසනීප උනා.

දඹුල්ල ධර්මචක්‍ර ප්‍රතිමාව.

උන්වහන්සේ බලාපොරොත්තු සහගතව කීවේ, ‘මමත් කවද හරි දඹුල්ලේත් මේ වගේ පිළිමයක් නිර්මාණය කරනවා’ කියලයි.

තේවා පන්සල 1.

දඹුලු ලෙන් විහාරයේ මහරජ විහාරය හෙවත් දෙවැනි ලෙන් ගුහාවේ තේවා කටයුත් කරන්නේ මැද පන්සල් විහාරයේ ස්වාමින් වහන්සේලාය.

දන්හලේ පළහිලව්ව.

“මම නෙවෙයි තට්ට. නුඹ තමයි තට්ට. නුඹේ අම්මත් තාත්තත් දෙන්නත් තට්ට.”

පොළව පලා අපායේ ගිය ඇත්තෝ.

දරුණු පාප කර්‍මයන් කළ අය පොළව පළාගෙන අපායට ගිය බව සඳහන් කරනවා. එහෙම පොළව පළාගෙන අපායට ගිය පස් දෙනෙක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා.

‘එකත්පස්ව’ සිටීම.

‘එකත්පස්ව’ සිටිනවා කියන්නේ මොකක්ද?

කොසොල් රජු දුටු හීන.

ස්වාමීනි. මා පෙර දින රාත්‍රියෙහි තේරුම් ගත නොහැකි, සිහින දහසයක් දුටුවෙමි. එය විසඳා ගැනීමට පැමිණියෙමු.”