අධ්‍යනය කථා

වනවලා කියන හාමුදුරුවරු

අක්කි පුලුවන්නම් කියනවා බලන්න වනවලා කියන හාමුදුරුවරු කවුද කියලා

බ්‍රහ්ම දණ්ඩනය.

ආනන්ද මේ ඡන්නගේ උඩඟු බව නැති කිරීම සඳහා මගේ ඇවෑමෙන් පසුව බ්‍රහ්ම දණ්ඩය පැනවිය යුතුය

පවුල පන්සලට දීම.

පවුල පන්සලට දෙනවා කියන්නේ මොකක්ද? පුලුවන්නම් කියනවා බලන්න.” ලොකු දුව දෙවැනියාගෙන් විමසුවාය.

නා කපනා වැහි වැටෙන වෙලේ...

කෙල්ලේ, උඹ දැන් ළමිස්සියක්. ළමිස්සියක් ඔය වගේ ගාල ගඩා ගත්තු හරකා වගේ දුවන්නේ නැහැ.”

නන්ද හිමියන්ගේ කතා වස්තුව

“නන්ද කුමාරයා දැන් සුදුසු වයසට එළඹී සිටිනවා. උගත යුතු බොහෝ කාරණා ඔහු හදාරා තිබෙනවා. රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙනුත් ඔහුට යම් අවබෝධයක් තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කොට රාජ්‍යයේ උරුමකරු ලෙස පත් කර ගනිමු.”

එස්. මහින්ද හිමි.

උන් වහන්සේ අපේ මිනිසුන්ගේ සිත් දේශානුරාගයෙන් හා ජාතිවාත්සල්‍යයෙන් ඉස්මතු වන ආකාරයෙන් කවි ලීවා.

දඹුල්ල තේවා පන්සල්. 1.

මෑත ඉතිහාසයේදි, උන්වහන්සේලා වැඩ වාසය කළේ, ‘ඉහළ පන්සල’, ‘මැද පන්සල’, හා ‘පහළ පන්සල’, යන නමින් යුත් එක ආසන්නයේ පිහිටි ලෙන් හා කුටි ආශ්‍රිතවය.

දඹුලු විහාර තේවා පන්සල්. 2.

උයන්වත්ත රජ මහ විහාරය යනු රංගිරි දඹුලු රජ මහ විහාරයේ තේවා පන්සල් හතරින් එකකි. එයට භාරව ඇත්තේ ලෙන් විහාරයට අයත් ‘දෙව්රජ විහාරයේ’ තේවා කටයුතු කිරීමටය.

දඹුලු විහාර තේවා පන්සල්. 3.

දඹුලු ලෙන් විහාරයේ පශ්චිම විහාරයේ තේවා කටයුතු භාරව ඇත්තේ උයන්වත්ත පුරාණ විහාරස්ථානයටයි.

දඹුලු විහාර තේවා පන්සල් .4.

රංගිරිපාය විහාරස්ථානයට තේවා කටයුතු භාරව ඇත්තේ මහ අලුත් විහාරයේය. මහ අලුත් විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉදිකරන ලද්දෙකි.

පන්සිල් සුරකිමු

හැම දෙනාම පන්සිල් දැන ගන්න ඕන. ඒවයේ තේරුම දැන ගන්න ඕන. ඒව කැඩෙන හැටිත්, ඒව කැඩුවොත් ලැබෙන විපාකත් දැන ගන්න ඕන.

වළගම්බා සැහැල්ල හෙවත් චන්දජෝති අභිවාදනය

මේ ප්‍රදේශයේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා උල්පතගම චන්දජෝති නාහිමියන් කළ සේවය අගය කළ යුතුය. උන් වහන්සේ වළගම්බා පිරිවෙන පමණක් නොව, තිත්තවැල්ගොල්ල, ඇතාබැඳිවැව, හා ඇරෑවුල, පාසැල් ආරම්භ කිරීමටත් මූලිකත්වය ගත්හ.

උද්ධෘත ශතකය. 1

මේ සඳහා මම තෝරාගත්තේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති, ජනප්‍රවාද, හා මෑතකාලීන විසූ සාහිත්‍ය ධරයන්ගේ නිර්මාණයි. මෙහිදී කිසිදු විටෙක මගේ නිර්මාණයක් ඇතුළත් නොකළෙමි.

හද්දා වැස්ස.

අපේ සමහර ව්‍යවහාර පිළිබඳව සමහරු උපහාසයෙන් කතා කළත්, ඒවායේ යම් අදහසක් තියෙනවා.

රොබට් නොක්ස් දුටු නඩු තීන්දුවක්.

‘එදා හෙළදිව’ නමින් සිංහලට පරිවර්තනය වූ එහි සදහන් එක් කතා පුවතකි මෙහි දැක්වෙන්නේ.

අම්බලම

අද මං කතා කරන්න හිතුවේ ‘අම්බලං’ ගැන. බොහෝ දෙනා අම්බලං ගැන අවඥාවෙන්