කාව්‍ය කථා
වළගම්බා සැහැල්ල හෙවත් චන්දජෝති අභිවාදනය
මේ ප්‍රදේශයේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා උල්පතගම චන්දජෝති නාහිමියන් කළ සේවය අගය කළ යුතුය. උන් වහන්සේ වළගම්බා පිරිවෙන පමණක් නොව, තිත්තවැල්ගොල්ල, ඇතාබැඳිවැව, හා ඇරෑවුල, පාසැල් ආරම්භ කිරීමටත් මූලිකත්වය ගත්හ.
මව්පිය වරුණ’ (කවි බණ.)
මෙම පොතෙන් මා බලාපොරොත්තු වූයේ කවි බණ කීමට හුරුව ලැබීමට අපේක්ෂා කරන කුඩා ස්වාමින් වහන්සේලාට තමන්ට තනිව එය කියවා හුරුවක් ලබා දීමටය.
අනේ මගේ ගමට උනේ මොකද දන්නෙ නෑ.
1983 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මහනුවර සේවයේ, මධුවන්ති කාව්‍ය සංග්‍රහයෙහි ප්‍රචාරය කරන ලදුව, සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රකාශනයක් ලෙස පළ කළ “1983 නව කවි” නමැති කෘතියේ පළවූ මගේ රචනයකි.