සුතීරණ. නිරුවතින් උන් උහු අතවනා කියති මට “එක්වෙන්න අප හා උනාලා ඔයැදුම්.” එක්කො මා උන් හා එකතු විය යුතු නිරුවත් වී නොමැති නම් උන් සැමට ඇන්ද විය යුතු සළු පිළි. ඒ දෙකම බැරි මම බැහැර වී උන්ගෙන් ගතින් වී එකලා සුව විදිමි වන අරණක.

1/1

- ආනන්ද මාරසිංහ -