චරිත කථා
මහාසෝණ යෝධයාගේ කතාව
අවුරුදු හතර පහ වෙනකොට පොඩි පොඩි ගස් ගල් පවා පෙරලන්න ගලවන්න පුලුවන් ශක්තියක් එයාට ඇති උනා. අවුරුදු පහළොව දාසය වෙනකොට පොල් පුවක් ගස් හොලවලා ගෙඩි කඩන එක එයා විනෝදයට කළා
වේළුසුමන යෝධයා.
බිසවට දොළ දුක් දෙකක් ඇති වෙලා තිබුණා. එකක් තමයි රියන් සීයක් දිග මීවදයකින් දොලොස් දහසක් මහා සංඝයාට දානය දි තමනුත් ඉන් කොටසක් කෑම.
ලභිය වසභ.
ඔහු ලස්සනයි. දුටුවන්ගේ නෙත් සිත් පිනවනවා. ඒ පියකරු ස්වභාවය ඔහුට පෙර පින් බලයෙන්ම ලැබුන එකක්.
ඵුස්ස දේව යෝධයා.
. ඵුස්ස යෝධයා උපන්නේ පුස නැකතින්. එම නිසා ඔහුට නැකතට අදාළ අකුරුවලින් නොව, පුස හෙවත් ඵුස්ස කියන නැකත් නාමයම පුදුගල නාමය විදිහටත් තැබුවා
ථෙර පුත්තාභය යෝධයා
පොඩි හාමුදුරුවෝ ගෝඨයිම්බරගේ කකුල එක අතකින් අල්ලාගෙන රවුම් කීපයක් කරකවලා පන්සල් වත්තේ එහාට මෙහාට ඇදගෙන ගියා.
භරණ යෝධයා.
තමනුත් පවුලත් පෝෂණය කිරීමට නිධානයක් සහිතව උපන් නිසා ඒ කුමාරයාට ‘භරණ’ කියල නම තිබ්බා
සුරනිමල යෝධයා
මේ කාලේ කඩවිටි කියන ගමේ සංඝ කියල ගම් නායකයෙක් හිටියා. එයාට පිරිමි දරුවොම හත් දෙනෙක් හිටියා. බාලයා නිර්මල කියන කෙනා. අයියලා වත්තේ පිටියේ වැඩ කළත්, මෙයා ඒවාට වැඩි මනාපයක් තිබුනේ නැහැ
නන්දිමිත්‍ර යෝධයා
පුංචි ළමයින්ගේ සිරිතනේ, අම්මලා තාත්තලාගේ ඇගේම එල්ලිලා ඉන්න එක. නන්දිමිත්‍රත් එහෙම තමයි. අම්මගේ තාත්තගේ ඇගේ එල්ලිච්චි ගමන්මයි
එස්. මහින්ද හිමි.
උන් වහන්සේ අපේ මිනිසුන්ගේ සිත් දේශානුරාගයෙන් හා ජාතිවාත්සල්‍යයෙන් ඉස්මතු වන ආකාරයෙන් කවි ලීවා.
සිදුහත් උපතයි. මායා විපතයි.
මහමායා බිසවගේ දෙන රාජාංගනයේ විශේෂ පීඨිකාවක තැන්පත්කර තිබුණි. මුරායුධ රැගත් සෙබලු සතර දෙනෙක් ඒ වටා බිමට පහත් කරගත් හිසින් යුතුව සිටියෝය.
කුංකුණාවේ හාමුදුරුවෝ බිත්තර කෑ හැටි.
උන් වහන්සේ ටිකක් මුඛරියි. මුක්කම් ස්වරූපයකුත් තිබුණා. යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්වලටත්, වස්කවි වලටත්, ප්‍රසිද්ධයි. කිසිවෙකුට බියක් දැක්වූයේ නැහැ. කිව යුත්ත කීවා.