සාහිත්‍ය කථා
ස්වර්‍ණතිලකා
මා කෙසේද චණ්ඩාල වන්නේ. එසේ චණ්ඩාල වන්නේ නම්,කියන ඔබ චණ්ඩාල නොවන්නේ කෙසේද?. මක් නිසාද ඔබ මගේ මෑණියන් වන හෙයිනි
සාලිය අසෝකමාලා
ඇය ගල්වන ලද සුවඳින් කුමාරයා කුල්මත් උනා. ඇය එසවීමට තැත් කරන විට අතට අසුවූ ඇගේ නිතඹ ස්පර්ශය ඔහුව පාෂාණීභූත කළා. අත්තක පැටලුනු ඇඳුම උඩට එසවීම නිසා නිරාවරණය වූ කෙණ්ඩා දුටු ඔහුගේ දෑස නිලංකාර උනා.
නන්ද හිමියන්ගේ කතා වස්තුව
“නන්ද කුමාරයා දැන් සුදුසු වයසට එළඹී සිටිනවා. උගත යුතු බොහෝ කාරණා ඔහු හදාරා තිබෙනවා. රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙනුත් ඔහුට යම් අවබෝධයක් තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කොට රාජ්‍යයේ උරුමකරු ලෙස පත් කර ගනිමු.”
බන්ධුල මල්ලිකා
බන්දුල මල්ලිකා සිය මන්දිරයට ගියේ රටක් රාජ්‍යයක් ලත් අයකු පරිද්දෙනි. ඇය තම ස්වාමියා නිවසට පැමිණෙන තුරු මේ සුභදායි පණිවිඩය පැවසීමට නොඉවසිල්ලෙන් බලා සිටියාය.
නල දමයන්ති
මට සමාවන්න හංස රාජයාණෙනි. අප දෙදෙන තවම දැක නැත්තෙමු. එහෙත් ඔහු ගැන ඇසූ පමණින්ම මගේ සිත ඔහු කෙරෙහි ඇදී ගියේය එය සංසාරික බැඳීමක් විය හැකිය. නොපමාව ඔහුගේ පණිවිඩය මට කියනු මැනවි
‘මව් ගුණ නැත නිම්මා.
පැටවුන්ට අම්මගෙ සුවඳ දැනුනා. ඔවුන්ගේ කෙඳිරිය වැඩි උනා. ඔවුන් අම්ම දිහාට දුවගෙන ආවා. අම්මා ඔවුන් දිහාට දුවගෙන ගියා. කිරි බින්දු බින්දු තණපුඩුවලින් වැටෙන්ට ගත්තා.
වයස් පරතරය.
දවස නිවසින් පළ කළ ශ්‍රී සගරාවේ, 1988 පෙබරවාරි කලාපයේ පළවූ කෙටි කතාවකි. මෙහි ඇත්තේ ඒ සඳහා ප්‍රවීණ චිත්‍රශිල්පී, පෑලියගොඩ දයානන්ද විසින් අඳින ලද චිත්‍රයි.
රංකිරිවල ණය ගෙවූ හැටි.
මගේ පුතා මාව බලන්න ආව එහෙනං. කොච්චර දෙයක්ද. මම ඒත් පුතා ගැන කල්පනා කළා. ගොඩක් කාලෙකින් දැක්කෙත් නැහැනේ.” ඇය පුතාගේ අත්දෙකින්ම අල්ලගෙන කීවා
ගිළිහුණු වාසනාව.
සමහරු ඉක්මන් තීරණ අරන්, තමන් සතු සම්පත් අනුන්ට භාරදීල, ඔවුන් එයින් ලාභ ප්‍රයෝජන ලබන විට මහත් සේ කම්පාවට පත් වෙනවා.
රයිගමයයි - ගම්පලයයි.
හරි ෂෝක්. අපි දෙන්නම ගැලපෙනවා. ඔබ බුලත්. මම පුවක්. අපි එකටම ඉමු.” කියල දෙන්නා අම්බලමේ එක ළඟම ඉඩ අල්ලගෙන විවේකයෙන් හිටියා.