සරල කථා

නා කපනා වැහි වැටෙන වෙලේ...

කෙල්ලේ, උඹ දැන් ළමිස්සියක්. ළමිස්සියක් ඔය වගේ ගාල ගඩා ගත්තු හරකා වගේ දුවන්නේ නැහැ.”

කෙටිම කතා පහක්.

මාලු අම්මගෙ කීම අහන්නේ නැතුව පැටියා නියර අයිනට ගියා. අර කොකා එක පාරටම මාලුවා අල්ල ගන්න පැන්නා. බොහොම අමාරුවෙන් මාලු පැටියා බේරිල අම්මා ළගට ගියා

කක්කොටු පැංචා.

අනේ අම්මේ මීට පස්සෙනම් මේ වගේ හිතුවක්කාර වැඩ කරන්නේ නැහැ. නැහැමයි

කලු අප්පු මහණ වෙන්ට යයි.

උඹ මැරෙන්ට ඕන නැහැ. ගෙදර ගෑණු උන්දගෙනුත් අවසර අරන් වරෙන් පන්සලට. මං උඹට කරුණු කාරණා උගන්නලා මහණ කොරඤ්ඤං

කලු අප්පු ගොනාට උදව් කරපු හැටි.

එයා කල්පනා කළා මම කොහොමද ගොනාට උදව් කරන්නේ කියලා. එයා කන්දේ යන ගමන් ටිකක් කල්පනා කළා. එයාට හොඳ අදහසක් ආවා. කරත්තේ නැවැත්තුවා.

මවගෙ දැක්ම- පුතුගෙ රැක්ම

මේ හිනාවෙන් රටට වැඩක් වෙනව නම් කොච්චර දෙයක්ද.

දඹුල්ල ධර්මචක්‍ර ප්‍රතිමාව.

උන්වහන්සේ බලාපොරොත්තු සහගතව කීවේ, ‘මමත් කවද හරි දඹුල්ලේත් මේ වගේ පිළිමයක් නිර්මාණය කරනවා’ කියලයි.

තේවා පන්සල 1.

දඹුලු ලෙන් විහාරයේ මහරජ විහාරය හෙවත් දෙවැනි ලෙන් ගුහාවේ තේවා කටයුත් කරන්නේ මැද පන්සල් විහාරයේ ස්වාමින් වහන්සේලාය.