ඉතිහාස කථා

මහාසෝණ යෝධයාගේ කතාව

අවුරුදු හතර පහ වෙනකොට පොඩි පොඩි ගස් ගල් පවා පෙරලන්න ගලවන්න පුලුවන් ශක්තියක් එයාට ඇති උනා. අවුරුදු පහළොව දාසය වෙනකොට පොල් පුවක් ගස් හොලවලා ගෙඩි කඩන එක එයා විනෝදයට කළා

සාලිය අසෝකමාලා

ඇය ගල්වන ලද සුවඳින් කුමාරයා කුල්මත් උනා. ඇය එසවීමට තැත් කරන විට අතට අසුවූ ඇගේ නිතඹ ස්පර්ශය ඔහුව පාෂාණීභූත කළා. අත්තක පැටලුනු ඇඳුම උඩට එසවීම නිසා නිරාවරණය වූ කෙණ්ඩා දුටු ඔහුගේ දෑස නිලංකාර උනා.

රංගිරි දඹුල්ල හොයාගත්තෙ මෙහෙමයි

දඹුලු විහාරේ ප්‍රතිමා කර්මාන්තෙ කරන්න ඉස්සර වෙලා ප්‍රතිමා නෙළන්න ලෑස්ති වෙලා තියෙන්නේ ‘දිග්ගල් පතහ’ හෙවත් දිගම් පතහ, ‘මාගල් ලෙණ’ විහාරයේ.

සුරනිමල යෝධයා

මේ කාලේ කඩවිටි කියන ගමේ සංඝ කියල ගම් නායකයෙක් හිටියා. එයාට පිරිමි දරුවොම හත් දෙනෙක් හිටියා. බාලයා නිර්මල කියන කෙනා. අයියලා වත්තේ පිටියේ වැඩ කළත්, මෙයා ඒවාට වැඩි මනාපයක් තිබුනේ නැහැ

නන්දිමිත්‍ර යෝධයා

පුංචි ළමයින්ගේ සිරිතනේ, අම්මලා තාත්තලාගේ ඇගේම එල්ලිලා ඉන්න එක. නන්දිමිත්‍රත් එහෙම තමයි. අම්මගේ තාත්තගේ ඇගේ එල්ලිච්චි ගමන්මයි

අදට ඔබින කතා හයක්.

“ඇත්ත මල්ලී. මම හිතාගෙන හිටියේ දරුමල්ලෝ, සල්ලි, ඉඩකඩම් වතු පිටි තිබුණම මමත් ලොක්කෙක් කියල. ඒත් තමන්ට තමන්වත් නැති බව තේරුනේ ඊයේ රාත්‍රියේ. ඔයාට බොහොම ස්තුතියි මල්ලී.”

දඹුල්ල තේවා පන්සල්. 1.

මෑත ඉතිහාසයේදි, උන්වහන්සේලා වැඩ වාසය කළේ, ‘ඉහළ පන්සල’, ‘මැද පන්සල’, හා ‘පහළ පන්සල’, යන නමින් යුත් එක ආසන්නයේ පිහිටි ලෙන් හා කුටි ආශ්‍රිතවය.

දඹුලු විහාර තේවා පන්සල්. 2.

උයන්වත්ත රජ මහ විහාරය යනු රංගිරි දඹුලු රජ මහ විහාරයේ තේවා පන්සල් හතරින් එකකි. එයට භාරව ඇත්තේ ලෙන් විහාරයට අයත් ‘දෙව්රජ විහාරයේ’ තේවා කටයුතු කිරීමටය.